වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
මෙතෙක් කතාව
බරපතළ ලෙස දුප්පත්ව සිටින තරුණයෙකු වූ රූපට් ඔරේන්ජ් නැමැත්තා සමාජය තුළ මහත් කුතුහලයක් ඇති කරන්නට සමත් දිවි පෙවෙතකට හිමිකම් කියූවෙකි. එක්තරා ලේඛකයකු විසින් ඔහුගේ ජීවිත ඉරණම පිළිබඳ කතාන්තරය සොයා ගනී. දැන් ගලා යන්නේ එම...
ඔහු මීට වසර කීපයකට පෙර නිව්යෝර්ක් නගරයේ පමණක් නොව ඇමෙරිකාවේ මෙන්ම යුරෝපය තුළ ද වෘතාන්තයක් බවට පත් වූ චරිතයක් වූයේය. ඵ් රූපට් ඔරේන්ජ් ය. අපගේ පුදුමය රූපට් ඔරේන්ජ්ගේ විස්මිත දිවි පෙවෙත ගැන නොවේ. මෙතරම් ඉක්මනට ඔහු පිළිබඳ සියලු ස්මරණයන් ඔහු ඇසුරු කළ...
මෙතෙක් කතාව
සයිබීරියාවේ බටහිර දිග පෙදෙසේ ගොවි පවුලක උපත ලැබූ රස්පුටින් පූජකයෙකු මෙන්ම සුව කරන්නෙකු ලෙසද පෙනී සිටිමින් අනුගාමිකයින් පිරිසක් ඇති කර ගනියි. අනතුරුව තමන් දැන හඳුනාගත් රජ පවුලේ ඥාතිවරියන් දෙදෙනකුගේ මාර්ගයෙන් සාර්...
පිල්ලි යැවීම පිළිබඳව අප විසින් ලියන ලද පළමු ලිපිය කියැවූ, අප හිතවත් ගුප්ත විද්‍යා ගවේශකයකු වූ විශ්ව ශක්ති පර්යේෂක මෙරිසන් අතුකෝරළ මහතා පැවසුවේ, පිල්ලි යැවීම නම් ගුප්ත විද්‍යාත්මක ක්‍රමවේදය නීත්‍යානුකූලව තහනම් කළයුතු අපරාධයක් සේ සැලකිය යුතු බවය....
මෙතෙක් කතාව
සයිබීරියාවේ බටහිර දිග පෙදෙසේ ගොවි පවුලක උපත ලැබූ රස්පුටින් පූජකයෙකු මෙන්ම සුව කරන්නෙකු ලෙසද පෙනී සිටිමින් අනුගාමිකයින් පිරිසක් ඇති කර ගනියි. අනතුරුව තමන් දැන හඳුනාගත් රජ පවුලේ ඥාතිවරියන් දෙදෙනකුගේ...
මෙතෙක් කතාව
සයිබීරියාවේ බටහිර දිග පෙදෙසේ ගොවි පවුලක උපත ලැබූ රස්පුටින් පූජකයකු මෙන්ම සුව කරන්නෙකු ලෙසද පෙනී සිටිමින් අනුගාමිකයන් පිරිසක් ඇති කර ගනියි. අනතුරුව තමන් දැන හඳුනා ගත් රජ පවුලේ ඥාතිවරියන් දෙදෙනෙකුගේ මාර්ගයෙන්...
තමන් හට වින කෙටූ සතුරන් කෙරෙහි අසීමිත වෛරයෙන් පෙළෙමින් සිටි යකැදුරෙකි. හෙතෙම කල්යල් බලා තම මෙහෙයුමට අවශ්‍ය සැලසුම ක්‍රියාත්මක කළේ ය. එහි පළමුවැනි අදියර වූයේ ළඟදී විවාහප්‍රාප්ත වීමට නියමිතව සිටින තුන් කුලුඳුල් කන්‍යාවක් පිළිබඳව සොයා බැලීමය.
...
මෙතෙක් කතාව
සයිබීරියාවේ බටහිර දිග පෙදෙසේ ගොවි පවුලක උපත ලැබූ රස්පුටින් ගැටවර වියේ සිටම සොරකම්වල සහ වෙනත් දඩබ්බරකම්වල යෙදුණුමුත්, අවුරුදු 28 දී හිටිවනම වන්දනාකරුවකු බවට පත්වෙයි. එසේ දුර බැහැර වන්දනාවක ගොස් පැමිණි රස්පුටින්...
මෙතෙක් කතාව
සයිබීරියාවේ බටහිර දිග පෙදෙසේ ගොවි පවුලක උපත ලැබූ රස්පුටින් ගැටවර වියේ සිටම සොරකම්වල සහ වෙනත් දඩබ්බරකම්වල යෙදුණු නමුත්, අවුරුදු 28 දී හිටිවනම වන්දනාකරුවකු බවට පත්වෙයි. එසේ දුර බැහැර වන්දනාවක ගොස් පැමිණි රස්පුටින්...
හිටිවනම රජ පවුල්වලට සමීපවන ප්‍රාතිහාර්යය පාන්නන්, ඉන්ද්‍රජාලික සුව කරන්නන් සහ අනාගත වක්තෘවරුන් පිළිබඳව අසන්නට ලැබෙන්නේ අද ඊයේ සිටක නොවේ. එසේම අප රටතුළ පමණක්ද නොවේ.
මෙවැන්නන් අතර, මුළු ලෝකයේම ප්‍රධාන තැනක් හිමිවන්නේ ලෝකයේ විශාලම අධිරාජ්‍යය...
නිවැරැදි ක්‍රමවේදය අනුගමන කළහොත් විශ්ව ශක්තියේ වැඩිම උපකාරය ලබා ගත හැක්කේ කෙනෙකුගේ දේශපාලන ගමන් මග උදෙසාය. මක් නිසා ද යත්, පුද්ගල කේන්ද්‍රීය හේතු මත වර්තමානයේ පොදුවේ අප්‍රසාදයට පත්ව තිබුණද, දේශපාලනය යනු කිසිසේත්ම ජනතාවට අහිතකර අසත් ධර්මයක්...
මෙතෙක් කතාව
වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙකු වන තරුණ වියේ පුද්ගලයකු ලේඛිකාවක වන ඔහුගේ බිරිය සමඟ තම සිතැඟිවලට මනාව ගැළපෙන ආකාරයේ සුන්දර නිවෙසක් ගම්බද පළාතකින් මිලට ගෙන එහි පදිංචිය අරඹයි. එහි සේවයට බැඳුණු ගුණ යහපත් දක්ෂ ගෘහ සේවිකාවක...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960