වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
ත්‍රිකෝණවල මෙන්ම කේන්ද්‍රගතව හෝ පාප බැල්මට, දර්ශනයට ලක් නොවුණ ලග්නාධිපති බ්‍රහස්පති ලග්නයේ සිටියේ නම් එසේ ජන්මලාභය ලැබූ අයට නානාප්‍රකාර සැප සම්පත්ද, නොයෙකුත් ආගමික කටයුතුවල යෙදෙමින් නීරෝගිභාවයද හිමිව සිය වර්ෂයක් කල් ජීවත් වීමට හැකිවේ. රවි,...
දෙමාපියන්ට දරුවන් තරම් උතුම් සම්පතක් තවත් නැත. මේ නිසාම දරුවන්ගේ අනාගත දියුණුව සඳහා දෙමාපියන් මොනතරම් වෙහෙසක් කැප කිරීමක් කරනවා ද. එහෙත් ඒ මහඟු ගුණ ගැන සලකා දරුවන් දෙමාපියන් වෙනුවෙන් ඉටුකළයුතු යුතුකම් ඉටු කරන්නේ කීයෙන් කී දෙනා ද මෙය...
ලග්නයේ සුබ ග්රහයෙකු නොමැති වූ විට දෙක, දොළහ, හය, අට යන ස්ථානයන්හි පාපයින් වූ කල උපත සිදුවුවත් හය මසකින් මරණයට පත්වන අතර ලග්නයේ සිටියහොත් වැඩි කලක් ජීවත්වන්නට ලැබෙන්නේ කලාතුරකිනි.
මරණය යනු ඔබ අප හැම...
සංකීර්ණ සමාජයක් තුළ ජීවත්වන අපිට නොයකුත් ආකාරයේ පුද්ගලයෝ හමුවෙති. ඔවුන්ගේ ගතිගුණ හා ක්‍රියා කලාපයන් පිළිබඳව විමර්ශනය කිරීමේ දී එක් එක් පුද්ගලයාගේ ගතිගුණ විවිධාකාර බව අපිට පැහැදිලි වෙයි. මේ අයුරින් වෙනස් වන චරිත ලක්ෂණ පිළිබඳව අපට...
සංකීර්ණ සමාජයක් තුළ ජීවත්වන අපිට නොයකුත් ආකාරයේ පුද්ගලයෝ හමුවෙති. ඔවුන්ගේ ගතිගුණ හා ක්‍රියා කලාපයන් පිළිබඳව විමර්ශනය කිරීමේ දී එක් එක් පුද්ගලයාගේ ගතිගුණ විවිධාකාර බව අපිට පැහැදිලි වෙයි. මේ අයුරින් වෙනස් වන චරිත ලක්ෂණ පිළිබඳව අපට...
රාශි චක්‍රයේ අවසාන රාශිය මීනයයි. මසුන් දෙදෙනකුගේ රූපයෙන් සංකේතවත් කර ඇති මීන රාශිය ආපෝ රාශියක් ද වෙයි. මීන යනු මාළුවායි. මීන රාශියට අයත් තරුපෙළ මසුන් දෙදෙනකුගේ ආකාරයෙන් දිස්වෙන බැවින් එය මේ නමින් හඳුන්වනු ලබයි.
මීන...
රාශි චක්‍රයේ එකොළොස්වන රාශිය වන කුම්භ රාශිය කලගෙඩියක් අතින් ගත් මිනිසකුගේ රුව සංකේතවත් කරයි. රාශි චක්‍රයේ ඇති රාශි දොළහ එකිනෙකට වෙනස් ගති ස්වභාවයෙන් යුක්ත වූවත් ඒ හැම පොදු වෙනස්කම් අභිබවා යන එකම රාශිය කුම්භ ලෙස දැක්විය හැක. එම...
රාශි චක්‍රයේ 10 වැනි රාශිය මකරයයි. පොළොව හෙවත් මිහිතලය පාලන කාරකය කරගත් මකර ලග්නය චර රාශියකි. සෞරග්‍රහ මණ්ඩලයේ දුකට අධිපති සෙමින් ගමන් යන කාල වර්ණ සෙනසුරු මකර ලග්නයට හිමිකම් කියයි. ගොඩබිම ජීවත්වන සතුන් තිදෙනකුගේ ශරීර කොටස් ද ජලයේ...
චරිත ලක්ෂණ රැකියාව විවාහය රෝගාබාධ මරණය මෙසේ විය හැකියි.
දුන්නකින් ඉලක්කයට විදීමට සැරසෙන මිනිසෙකු සංකේතවත් කරන ධනු රාශිය රාශි චක්‍රයේ නමවෙනි රාශියයි. යම් අයෙක් යම් කාර්යයක් ඉලක්කයට කිරීම යහපත්...
ග්‍රහ මඬුල්ලේ රජ වශයෙන් සලකනු ලබන රවි ග්‍රහයා අධිපතිත්වය දරන එකම රාශිය සිංහ රාශියයි. මෙය තේජෝ ගුණයෙන් යුතු පුරුෂ රාශියක් වේ. මෙම රාශියට අයත් නැකත් තරු පෙළ සිංහයකුගේ ස්වරූපයෙන් දිස්වෙන බැවින් මෙම රාශිය සිංහයකුගේ රුවක් සංකේතවත් කර ඇත....
රාශි චක්‍රයේ සිවු වන රාශිය වන කටක ජලජ රාශියක් වශයෙන් සැලකේ. බොහෝ අස්ථිර ගතියෙන් යුත් නීච රාශියක් නිසා කකුළුවකුගේ ස්වරූපයෙන් කටක රාශිය හඳුන්වනු ලබයි.
පැරණි නාමය කැන්සර් කියාද, ඉංගී්රසි නාමය ක්රෑබ් කියාද හඳුන්වනු...
පුරාතනයේ සිටම මිනිසාත් ගහකොළත් අතර තිබුණේ සමීප සම්බන්ධතාවකි. උපතේ සිට මරණය දක්වාම මිනිසාට වෘක්ෂලතාදිය ප්‍රයෝජනවන බවත්, උපකාරිවන බවත් අපි දනිමු. අපේ ආහාර, බෙහෙත් ද්‍රව්‍ය හා නිවෙස අලංකාරය කරන ගෘහභාණ්ඩ ආදී සියලුදේම සම්පාදනය වන්නේ අප...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960