වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
නිවාස නැකැත් චාරිත්‍ර
ජුනි 21, 2019
ජනවාරි මැද භාගයේ පටන් අපේ‍්‍රල් මැද භාගය දක්වා කාලය භූම නාගයාගේ හිස උතුරු දිසාවේ පිහිටා තිබෙන මෙම කාල වලදී කිසියම් මුල් ගලක් භූමනාගයාගේ හිස මත හෝ වලිගයේ තැබීමෙන් එම නිවස ගොඩනැගීමට, ප්‍රමාද වනවා පමණක් නොව සමහරවිටකදී නිවසේ මුල්ගල පමණක් තැබීමටද සිදුවූ අවස්ථා ඇත.
නිවාසයක් ගොඩනැගීමට, නව නිවාසයක් සෑදීමට යාමේදී අවධානයට ලක් විය යුතු මූලික කරුණු අතර කෝණ මාස, පාද බෙදීම, භූමිභාග වක්‍රය, නැකැත් සීහුම් බැලීම හා අය වැයට අනුව නිවසේ දිග ,පළල හා ප්‍රධාන උළුවස්සයි.
මෙම කරුණු සම්පූර්ණ වුවහොත් නිවසක වාසනාව ඇති විය හැකි අවස්ථා ගිලිහී නොයනු ඇත. නිවසක් නියම වාසස්ථානයක් වීම නොවැළැක්විය හැකිය.
පළමුව නැකත් බැලීමේ දී කෝණ මාස අත්හැරිය යුතුයි. පැරැන්නන් කෝණ මාසවල දී නැකැත් බැල්ම පවා නොකළ බව පැහැදිලිය. කෝණ මාස හතරකි. ඒවා මෙසේය.
මිථුන මාසය රවි ග්‍රහයා මිථුන රාශියේ ගත කරන කාලය ජුනි මස මැද භාගයේ සිට ජූලි මස මැද භාගය දක්වා
ලිත් මාසයේ ඊළඟට බිනර මාසය රවි ග්‍රහයා කන්‍යා රාශියේ ගත කරන කාලය සැප්තැම්බර් මස මැද භාගයේ සිට ඔක්තෝබර් මස මැද භාගය දක්වා කාලය
තෙවැන්න උඳුවප් මස රවි ග්‍රහයා ධනු රාශියේ ගත කරන කාලය දෙසැම්බර් මස මැද භාගයේ සිට ජනවාරි මස මැද භාගය දක්වා ගතකරන කාලය
සිව්වැන්න මැදින් මස රවි ග්‍රහයා මීන රාශියේ ගතකරන කාලය මාර්තු මස මැද භාගය සිට අපේ‍්‍රල් මස මැද භාගය දක්වා කාලය
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
පී.බී. සිරිසේන
දෙව්සිරි
ඡ්‍යොතිෂ කාර්යාලය,
ඌවපරණගම
෴ සබැඳි ලිපි ෴
වාස්තු මූලධර්ම පිළිබඳව අපගේ අධ්‍යයනය නිරන්තරයෙන් යොමු වන්නේ තම තමන් ජීවත් වන ඉඩම හා නිවෙස ඉලක්ක කර ගනිමිනි. එයට හේතු බොහෝ පවතී. සමස්ත ජීවිතය...
2024-05-02 18:30:00
ඕනෑම නිවෙසක් පරීක්ෂා කිරීමේදී දොරවල්, ජනේල සංඛ්‍යාව ගැන බැලීම මූලික අවශ්‍යතාවක් ලෙස බොහෝ වාස්තු ශිල්පීහු සලකති. එහි සත්‍ය අසත්‍යතාව කවර තරම්ද...
2024-04-25 18:30:00
සුවිසල් නිවසකි. දැවැන්ත කණු සමූහයක් මැද තේජාන්විත ලෙස නැඟී සිටියි එය. දිශා දක්නයක් (මාලිමාවක්) ගෙන දිශාවන් හඳුනා ගත්තද සැලසුම් සටහනක් නොමැතිව...
2024-04-18 18:30:00
මෙවරත් ජාතියම ප්‍රමුඛත්වයකින් සමරන ජාතික මහෝත්සවය වූ සිංහල අලුත් අවුරුද්දට අපි මෙසේ පිවිසෙමින් සිටිමු. ඈත ගම්මානයේ සිට නාගරික මහල් නේවාසික ජනයා දක්වා...
2024-04-11 18:30:00
වාස්තු ශාස්ත්‍රය පිළිබඳ සිද්ධාන්තවලදී අට දිශාව විශේෂයෙන් සලකා බලන බව සැබෑය. එසේ වුවත් විවිධ ප්‍රාදේශීය විශේෂතාවන් තිබේ නම් ඊට පදනම වන්නේ කුමන හේතූන්...
2024-03-28 18:30:00
මොරටුවට ආසන්න ප්‍රදේශයකින් ලැබුණු ඇරැයුමකට අනුව කරන ලද නිවාස පරීක්ෂාවකදී අවසන් නොකළ අපිළිවෙළ හා වියවුල් සහිත නිවාස පරිශ්‍රයක් දැක ගත හැකි විය....
2024-03-21 18:30:00
ගෙයක් හදනව කියන්නෙ කිසියම් පවුලක් එකමුතු වෙලා ඉදිරි සියලු කටයුතු සාර්ථක කරගෙන ඉන්න එකටනේ. එනම් ස්වකීය වර්ගයා බෝකරගෙන, ශරීර සෞඛ්‍යය යහපත් කරගෙන...
2024-03-14 18:30:00
කඩවත රාගම පාරේ පිහිටි දෙමහල් නිවෙසකි. එහි උඩ මහල නිමා නොකරන ලද බිත්ති තිබුණත් පහළ මහල මැනවින් සකස් කර ඇති බව මිදුලට පවා පෙනේ. එයට හේතුව ඈත සිට නිවෙස...
2024-03-07 18:30:00
පළමු ක්රමයවාස්තු විද්‍යාව අනුව ගෙබිම බැලීම ගෘහ නිර්මාණ ශිල්පය නම් වූ ඉපැරැණි ශාස්ත්‍රය අනුව සිදුවිය යුතුය. ඉඩමක් තිබුණ තරමින් ගෙයක් තැනීමට...
2024-02-29 18:30:00
මෑතක නිවෙසක් මිලදී ගත් අපගේ සේවාලාභියකු විසින් නිවෙසේ කළ යුතු වෙනස්කම් දැන ගැනීම සඳහා අප කැඳවාගෙන ගිය අවස්ථාවක් සිහිපත් විය. එහිදී උස තාප්පයකට ගේට්ටු...
2024-02-29 18:30:00
කොළඹ නගර මධ්‍යයේ පැරැණි ගොඩනැඟිල්ලක වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යෑමට තීරණය විය. එහි මායිම් වෙන්කොට නොමැත්තේ අයිතිකරුවනට ඊට යාබද තවත් දේපළ රැසක් හිමිව...
2024-02-22 18:30:00
පානදුර ප්‍රදේශයේ නිවෙසක් සහිත ඉඩමක් හදිසියේ තෝරා ගැනීමේ අපේක්ෂාවකින් සිටි සේවාලාභියකුගේ ආරාධනය පරිදි අප විසින් යම් පරිශ්‍රයක් පරීක්ෂාවට ලක් කිරීමේ දී...
2024-02-15 18:30:00
විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් සිටින විශාල තරුණ පිරිසක් වාසය කරන තත්ත්වයක් යටතේ අපේ රටේ භාවිත වාස්තු ශිල්පයන් ඒ සඳහා උපයෝගී කරගන්නා ආකාරය පිළිබඳ...
2024-02-08 18:30:00
මය නම් ඍෂිවරයා ‘මය මතය’ නමින් නිවාස ඉදිකිරීම පිළිබඳ ඈත අතීතයේ ග්රන්ථයක් රචනා කර ඇත. මෙහිදී ෙම් ග්‍රන්ථය අනුවලංකාවේ දෛවඥවරුන්ගේ උපදෙස් මත ලංකාවාසීන්...
2024-02-01 18:30:00
නිට්ටඹුව ප්‍රදේශයේ සුන්දර පරිසරයක පිහිටි වර්ග අඩි 1500කට ආසන්න සරල නිවසකි. එහි එක් පසෙකින් අභාවිත වැරැන්ඩාවකි. අනෙක් පසකට නිවස යම් දිගු කිරීමක්...
2024-02-01 18:30:00
පාණදුර ප්‍රදේශයේ දැවැන්ත පැරණි නිවෙසකි. නම කියූ සැණින් අදත් එදත් හොඳින් දන්නා ප්‍රකට ප්‍රභූ පරපුරකට නෑකම් කියන අයකු මුත් සමීප ඇසුරකින් යුතු අය අතර...
2024-01-25 18:30:00