ඡ්‍යොතිෂය හා බැදුණු කර්මය

දෙසැම්බර් 13, 2019

බුදුදහමට අනුව ප්‍රතිසන්ධි චිත්තය හේතු කොට ගෙන උපත සිදුවේ. සත්වයාගේ උපත සොබාදහමේ උසස් ක්‍රියාවකි. මෙහි මූලික අවස්ථාව මනසත් භෞතික ක්‍රියාවත් එක් තැන් වීමකි. ඍතු,බීජ, චිත්ත කර්ම නියාම ධර්මයන්ට අනුව බීජයක් හට ගැනීමෙන් හා එය පැළ කිරීමෙන් ගහකොළ හටගන්නා සේම පුරුෂ ධාතුව හා ස්ත්‍රි ධාතුව හෙවත් බීජයන් සංකෝචනය වීමෙන් ඇතිවන ජීවානුව ප්‍රතිසන්ධි චිත්තය හා එක්වීමෙන් ජීවීය මිනිස් උපත සිදුවේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.