මවු පදවිය හිමි වන්නේ පංච කල්‍යාණියටයි

අප්‍රේල් 26, 2019

ගැහැනු දරුවන් සිටින මාපියෝ තම දියණිය විවාහවනතුරු රැක බලා ගැනීමට දැඩි වෙහෙසක් ගනිති. විශේෂයෙන්ම දැරියක් වැඩිවියට පත්වූ විට මාපියන් තුළ ඇතිවන වගකීම කිව නොහැකි තරම් ය.

මෙලෙස ගැහැණු ළමයින් කෙරෙහි මාපියන් වැඩි අවධානයක් යොමු කරන්නේ ඔවුන් මව් පදවියට සුදුසුකම් ලැබූවන් බැවිනි. එහෙත් ගැහැණු දරුවකු වූ පමණින් ඇයට මවු පදවිය ලැබිය නොහැකි ය. ඒ සඳහා ඇය සුදුසුකම් රැසක් සපුරාලිය යුතු ය. ඉන් ප්‍රධාන සුදුසුකම් වනුයේ නිරෝගී යුවතියක් ලෙස දිවි ගෙවීම ය.

නිරෝගී යුවතියක් හඳුනා ගැනීම

වයස අවුරුදු 12 ත් 16 ත් අතර වියේ දී දැරියකගේ ඩිම්බ කෝෂයෙන් ප්‍රථම ඩිම්බය පිට වේ. එසේ පිට වූ ඩිම්බය ශුක්‍රාණුවක් සමඟ සංසේචනය නොවීම විනාශයට පත් වී යෝනි මාර්ගයෙන් පිටවීමත් සමඟම ඇයගේ පළමු ඔසප්වීම නොහොත් මල්වර වීම සිදු වූවායයි හඳුනාගනු ලැබේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

වෛද්‍ය බර්ටි උබේසිරි නාරායන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.