හොඳම පාසල් පරිසරය

මැයි 31, 2019

ලෝක සෞඛ්‍ය දින සැමරුම 2019 වැඩ සටහන යටතේ ශ්‍රී ලංකා සෞඛ්‍ය දාන සංවිධානය පානදුර අගමැති බාලිකා විද්‍යාලය ඉකුත් දින පවත්වන ලද තරග වලදී හොඳම පාසල් පරිසරයට හිමි ප්‍රථම ස්ථානය පානදුර බාලිකා විද්‍යාලයීය පරිසර කණ්ඩායමට හිමි විය. ඊට හිමි ත්‍යාගය ශ්‍රී ලංකා සෞඛ්‍යදාන සංවිධාන නිලධාරි වෙතින් පානදුර බාලිකා විද්‍යාලය පාරිසරික කණ්ඩායම ලබාගත් අවස්ථාව.

(වාද්දුව සමූහ එස්.රූපරත්න පියදාස)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.