නව වසරට සෙත්පතා වෙස් පෑම ශාන්ති කර්මය හා මුරුතැන් පූජාව

ජනවාරි 12, 2024

නව වසරේ රටට හා ජනතාවට සෙත් පතිමින් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආයුර්වේද සංරක්ෂණ සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන ලද ගරා වෙස් පෑම ශාන්ති කර්මය හා මුරුතැන් පූජාව ජනවාරි පළමුවැනිදා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරීශ්‍රයේ දී දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ ශාන්ති කර්මය සිදු කරනු ලබනුයේ දේශීය වෛද්‍යවරුන් වීම විශේෂත්වයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.