අලුත් සහල් මංගල්‍යය දින

අගෝස්තු 9, 2019

උඩදුම්බර පහළ පිටවල කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරයේ අළුත් සහල් මංගල්‍යය කටුගස්තොට ශී‍්‍ර ජේතවනාරාම විහාරාධිකාරි පූජ්‍ය වටපාත ධර්මකීර්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 15 දින පැවත්විණි.

ඊට සමගාමීව මහා සංඝරත්නය විෂයයෙහි සාංඝීක දානයක්ද පිරිනමන ලදී. එයට සහභාගිවූවන් ධර්ම දේශනයට සවන් දී සිටින අයුරු සේයාරුවේ දැක්වේ. අළුත් සහලින් පුරවන ලද මහා පාත්‍රයද (සුදු වස්ත්‍රයකින් වසා) සේයාරුවේ දැක්වේ.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.