වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
කුජ ශනි යෝගය විවාහයට බලපාන හැටි
අගෝස්තු 30, 2019
විවාහය සඳහා කේන්ද්‍ර පරික්ෂා කිරීමේදී කුජ, ශනි සංයෝගය ඇති භාවය එම භාවයේ තත්වය කාරකත්වය මතින් උච්ච මිත්‍ර බව යෝගකාරක බව තුළින් යහපත් බලපෑමක් ඇති කරයිද නැත්නම් නීචව සතුරුව බාධක ග්‍රහයකු වශයෙන් අයහපත් බලපෑමක් ඇති කරයිද යන්න විමසිලිමත් විය යුතුයි.
කුජ හෙවත් අඟහරු තරුව පෘථිවියට ඉතා සමීපව ගමන් කරයි. ලේ ධාතුවට අධිපති කුජ සටන්කාමිත්වය ,එඩිතර බව, ධෛර්ය ඔරොත්තුදීමේ ශක්තිය, ආත්මවිශ්වාසය තේජවන්තකම නියෝජනය කරයි. ලිංගික සහ කාම ශක්තිය ඇති කිරීමද කුජගේ කාර්යයකි. මේෂ, වෘශ්චික, රාශි දෙකේ අධිපතිකම ඇත්තේ කුජටය. මකර රාශියේදී උච්ච වන අතර කටක රාශියේදී නීච වේ.
මුව ,සිරස, සිත , දෙනට යන නැකැත් තුන කුජට හිමිවේ. රවි, සඳු, ගුරු, කේතු, කුජට මිත්‍රවන අතර ශනි, සිකුරු සම ග්‍රහයන් වේ. කෙනෙකුගේ කේන්දරයක කුජ දුබලව අයහපත්ව පිහිටා තිබෙන්නේ නම් හදිසි අනතුරු, ගබ්සාවීම්, උෂ්ණය, ශරීරයේ දැවිල්ල ආදියට හේතු වේ.
සෙනසුරු නපුංශක ශනි ඇති ග්‍රහයකු වශයෙන් හැඳින්වුවද පුරුෂ ගති ලක්ෂණ ඇති පාපී ග්‍රහයෙකි. මකර, කුම්භ යන රාශි දෙකේ සහ පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකත්වලද හිමිකම් සහ අධිපතිකම් දරයි. තුලා රාශියේදී උච්ච වන අතර මේෂ රාශියේදී නීච වේ.
වෘෂභ, මිථුන , කන්‍යා රාශිවලදී සතුරු වේ. සෙනසුරු දුකට කැමති ග්‍රහයා ලෙස හඳුන්වයි. සෙනසුරුගේ බලපෑමෙන් කෙනෙකුගේ සිත ලෝකෝත්තර තත්වයට පත් කරයි. කාමය, රාගය , විවාහය ගැන සැලකිල්ලක් නොදක්වන අතර ජය පරාජය නොබලා කටයුතු කරයි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිෂවේදී
වාස්තු විද්‍යා උපදේශක
යාන්ත්‍රික ඉංජිනේරු
නිශාන්ත විජේසේන
෴ සබැඳි ලිපි ෴
ජිවන රේඛාවට සමාන්තරව මහපට ඇගිල්ල පැත්තෙන් විහිදෙන රේඛාව කුජ රේඛාව ලෙස හදුනාගත හැකිය. ජීවන රේඛාවට පාර්ශ්වික රේඛාවක් වශයෙන් පිහිටන මේ රේඛා සමහර...
2024-03-14 18:30:00
ඔබත් මාත් පියවි ඇසින් දකින මේ පෘථිවිය හා මෙහි වෙසෙන මිනිසුන් ඇතුළු ජීවී කොට්ඨාස වලට වඩා අපට නොපෙනෙන තවත් බොහෝ ජීවී කොට්ඨාස ඇති බව බොහෝ ආගම්වල ඇති...
2024-03-14 18:30:00
අප ලොව්තුරා සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ අගසව් තනතුරින් පිදුම් ලත් පින්වන්ත උතුම් මහා රහතන් වහන්සේ නමකි. සරියුත් මහ රහතන් වහන්සේ මහා ධාරණ ශක්තියක්...
2024-03-14 18:30:00
අංක විද්‍යාව පිළිබඳ හැදෑරීමේදී නොම්මර 4ට අයත් වන්නේ සුවිශේෂ ස්ථානයක්. ඔබ ජීවිතයේ විශාල වෙනස්කම් සඳහා සූදානමින් සිටින අවස්ථාවක නිරන්තර ඔබට අංක 4...
2024-03-14 18:30:00
ලොව පුරා කොතැනක හෝ විවිධ කාලවලදී පාලකයන් ජනිත වෙයි. ඔවුන් ගම්, නගර, පළාත්, කුඩා රාජ්‍ය, විශාල රාජ්‍ය, ආදිය පාලනය කරනු දැකිය හැකිය. විශාල...
2024-03-14 18:30:00
තුලාව යනු තරාදියයි. තරාදියක් අතින්ගත් පුරුෂයෙකුගේ රූපයකින් තුලා රාශිය නොහොත් තුලා ලග්නය සංකේතවත් කරයි. මේ නිසා තුලා රාශියෙන් සාධාරණත්වය, යුක්තිය,...
2024-03-14 18:30:00
අංක විද්‍යාත්මක කරුණු විග්‍රහයේදි සූර්යයා හෙවත් රවි ග්‍රහයා මාර්තු මාසයේ ගමන් කරන්නේ මීන රාශියේ වන බවත් මාර්තු මාසයේ උපන් ඔබ ඔබගේ පෞද්ගලික අංකය හිමි...
2024-03-14 18:30:00
මිනුවන්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි දිගු තීරයක දිගැටි හැඩයෙන් යුතු නිවාසයකි. යම් කාලයක් තිස්සේ මැනවින් නඩත්තු නොකිරීමෙන් පිටතින්...
2024-03-14 18:30:00
සමාජයේ නොයෙක් අවස්ථාවන්හි පුද්ගලයන් සියදිවි හානි කරගත් අවස්ථාවන් අපට අහන්න දකින්න ලැබෙන අතර, එසේ ඔවුන්ට සියදිවි හානිකර ගැනීම සඳහා විවිධ ආකාරයේ ගැටලු...
2024-03-07 18:30:00
සමාජයේ නොයෙක් අවස්ථාවන්හි පුද්ගලයන් සියදිවි හානි කරගත් අවස්ථාවන් අපට අහන්න දකින්න ලැබෙන අතර, එසේ ඔවුන්ට සියදිවි හානිකර ගැනීම සඳහා විවිධ ආකාරයේ ගැටලු...
2024-03-07 18:30:00
ලොවට ජනිත වන සියලුම දෙනා බහ තෝරන වියේ සිටම සතියකින් කුණුගොඩට විසි කරන සෙල්ලම් බඩුවේ සිටම මිය යන තෙක්ම භෞතික සම්පත් එකතු කර ගැනීමට මහත් උත්සාහයක් දරති...
2024-03-07 18:30:00
කැති නැකතින් උපත ලද්දේ නම් ඔහුට ඕනෑම දුක් කරදරයක් විඳ දරා ගැනීමේ හැකියාව උපතින්ම පිහිටා තිබේ. ධෛර්ය සම්පන්නයි. අන් අය අභිබවා යෑමට සමත් වේ. තමා ගැන...
2024-03-07 18:30:00
ශකවර්ෂ 1945ක් වූ කුම්භ රවි 25 භාග නවම් අව තෙළෙස්වක තිථිය ලත් කිවි දින සිට මීන, රවි 01 භාග මැදින් පුර විසේනිය ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ...
2024-03-07 18:30:00
විශ්ව කේන්ද්‍ර ක්‍රමයට අනුව කන්‍යා ලග්නය රාශි චක්‍රයේ හයවැනි රාශිය හැටියට සැලකෙයි. ලග්නාධිපති ග්‍රහයා වන්නේ බුධය. බුධ ග්‍රහයා මිථුන හා කන්‍යා රාශි...
2024-03-07 18:30:00
අපේ ජීවිතයේ අහඹු සිදුවීම් ඕනෑ තරම්. පාරේ යද්දි වාහනවල අපූරු අංක දකිනවා, නාම පුවරුවල වෙනස් විදියේ අංක පෙනෙනවා, ඔරලෝසු කණුවෙ හෝ ජංගම දුරකථනයේ 11:...
2024-02-29 18:30:00
ඔබේ දරුවා දැනටමත් අධ්‍යාපන කටයුතුවලදී දක්වන උනන්දුව අඩු ද පොත අතට ගත් විටදී නිදිකිරාවැටේ ද මුලදී ඉගෙනීම් කටයුතුවලට ඉතාම දක්ෂව සිට දැන් දැන් එන්න...
2024-02-29 18:30:00