ඡ්‍යොතිෂවේදී

2024-04-25 18:30:00
 මාර්තු මස 12 වෙනි දින ව්ලැදිමීර් පුටින් පස්වෙනි වතාවටත් රුසියාවේ ජනාධිපතිවරයා බවට පත් වූයේය. 2008 - 2012 දක්වා රුසියාවේ අගමැති වූ පුටින් 2012 පවත්වන ලද ජනාධිපතිවරණයකින් රුසියාවේ ජනාධිපතිවරයා බවට පත්විය. ඒ තැන් පටන් හෙතෙම පස්වතාවක්...
2024-04-25 18:30:00
සූර්යයා වටේ ග්‍රහලෝක වශයෙන් සඳු, අඟහරු, බුධ, ගුරු, සිකුරු, ශනි, රාහු හා කේතු වශයෙන් ග්‍රහලෝක 9ක් කැරකෙනවා. පෘථිවියත් ඒ අතරම වෙනවා. අපට නොතේරුණාට අපිවත් රැගෙන විශාල වශයෙන් පෘථිවිය කැරකෙනවා. ග්‍රහලෝක එකිනෙකා වෙනස්ව විශ්වයේ පිහිටියාට ප්‍රේත,...
2024-04-25 18:30:00
කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්න හිමියන්ට ධන ලාභතුලා ලග්න හිමියන්ට සරලා විපරීත යෝග බලයෙන් සුබ පලවෘෂභ, මිථුන ලග්න හිමියන් පිනට දහමට යොමු වේමේෂ, තුලා, ධනු, මීන ලග්න හිමියන්ට කීර්තියග්‍රහ ලොව ප්‍රඥාකාරක ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍...
2024-04-04 18:30:00
සිංහල අලුත් අවුරුද්ද විවිධ චාරිත්‍ර හා සිරිත්වලින් අඩුවක් නැත. මේ චාරිත්‍ර අතරින් හිසතෙල් ගෑම උත්සවයක් ලෙස කටයුතු කරන්නේ එම සිරිතේ ඇති වැදගත්කම නිසා ය. විශේෂයෙන් රාජ්‍ය උත්සවයක් මේ සඳහා පවත්වයි. දුර බැහැර සේවය කරන දූපුතුන්ට අවුරුදුදාට...
2023-07-27 18:30:00
 අද අපි කතා බහ කරන්නට සූදානම් වන්නේ ක්‍රිකට් ලොව සිටි අපූරු මිනිසෙකු ගැනයි. ශ්‍රී ලංකාවේ පවතින කිසිම ක්‍රිකට් ක්‍රීඩාංගණයකට පය නොගැසූ ගුවනින් පමණක් ඇසූ පිරූ තැන් ඇති ක්‍රිකට් ක්‍රීඩාවේ අක් මුල් සොයාගෙන පාඨකයින්ගේ හද බැඳ ගත් අලෙවියේ...
2023-07-06 18:30:00
අපගේ චාරිත්‍රයන් අතරින් දැරියකගේ මල්වර චාරිත්‍රයට හිමිවනුයේ ඉතාම වැදගත් වූ ස්ථානයකි.ඡ්‍යොතිෂානූකූලව මල්වරයෙන් පසු 3, 4, 5 යන දිනවලදී සුබ නැකැත් අනුව ස්නානය කළ යුතු වේ.දැරියකගේ මල්වර චාරිත්‍ර ඉටු කිරීමේදී ඈත අතීතයේ සිට පැවත එන ඡ්‍යොතිෂයට ද...