වාස්තු විද්‍යාව

2024-05-02 18:30:00
 වාස්තු මූලධර්ම පිළිබඳව අපගේ අධ්‍යයනය නිරන්තරයෙන් යොමු වන්නේ තම තමන් ජීවත් වන ඉඩම හා නිවෙස ඉලක්ක කර ගනිමිනි. එයට හේතු බොහෝ පවතී. සමස්ත ජීවිතය වටහා ගැනීම සඳහා එවැනි සමස්තයක් පිළිබඳව විග්‍රහයක් අත්‍යවශ්‍ය වේ. එහිදී අප සලකනුයේ ඉඩමට හා...
2024-04-25 18:30:00
 ඕනෑම නිවෙසක් පරීක්ෂා කිරීමේදී දොරවල්, ජනේල සංඛ්‍යාව ගැන බැලීම මූලික අවශ්‍යතාවක් ලෙස බොහෝ වාස්තු ශිල්පීහු සලකති. එහි සත්‍ය අසත්‍යතාව කවර තරම්ද යන්න කෙසේ වෙතත් නිවෙසක දොරවල් හා ජනේල පිහිටුවා ඇති ආකාරය නම් ඉඳුරාම නිවැසියනට බලපාන බව ආකාර...
2024-04-18 18:30:00
 සුවිසල් නිවසකි. දැවැන්ත කණු සමූහයක් මැද තේජාන්විත ලෙස නැඟී සිටියි එය. දිශා දක්නයක් (මාලිමාවක්) ගෙන දිශාවන් හඳුනා ගත්තද සැලසුම් සටහනක් නොමැතිව වාස්තු විග්‍රහයකට යා නොහැකි තරම් බරපතළ මේ ඉදිකිරීමට අදාළ සැලසුම අපි අයිතිකරුගෙන් ඉල්ලා...
2024-04-11 18:30:00
මෙවරත් ජාතියම ප්‍රමුඛත්වයකින් සමරන ජාතික මහෝත්සවය වූ සිංහල අලුත් අවුරුද්දට අපි මෙසේ පිවිසෙමින් සිටිමු. ඈත ගම්මානයේ සිට නාගරික මහල් නේවාසික ජනයා දක්වා තමනට හැකි අයුරින් මේ සමයේ සුවිශේෂ උත්සවශ්‍රීයක් සිත්හි දරා සිටින අවස්ථාව වඩාත් ඵලදායී...
2024-03-28 18:30:00
වාස්තු ශාස්ත්‍රය පිළිබඳ සිද්ධාන්තවලදී අට දිශාව විශේෂයෙන් සලකා බලන බව සැබෑය. එසේ වුවත් විවිධ ප්‍රාදේශීය විශේෂතාවන් තිබේ නම් ඊට පදනම වන්නේ කුමන හේතූන් ද යන්න පිළිබඳ විචාරන අවස්ථා එතරම් දක්නට නොලැබේ. එබැවින් පුරාතන වාස්තු ග්‍රන්ථයන්, නූතන...
2024-03-21 18:30:00
 මොරටුවට ආසන්න ප්‍රදේශයකින් ලැබුණු ඇරැයුමකට අනුව කරන ලද නිවාස පරීක්ෂාවකදී අවසන් නොකළ අපිළිවෙළ හා වියවුල් සහිත නිවාස පරිශ්‍රයක් දැක ගත හැකි විය. දිශාවන් පිළිබඳව අදහසක් නැතිව පාරේ සිට නිවෙසට ඇතුළු වුණෙමු. නිවෙසේ දී මැද යැයි හැඟෙන තැනක...