විවාහ වන ඔබ වෙනුවෙන් ඡ්‍යොතිෂය ඇසුරින් ඔවදන් පෙළක් මෙන්න

පෙබරවාරි 28, 2020

විවාහය පිළිබඳ මාතෘකාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී වර්තමානයේ මේ හා බැඳුණු ගැටලු රැසකි. ඒ අතරින් සමාජයේ විවාහ අපේක්ෂිත එක් පිරිසක් වයසත් සමගින් විවාහ ප්‍රමාදය නිසා පසුතැවෙයි.

ඊට ප්‍රධාන හේතුව නිසි ආකාර සියලු අංගයන් ගැලපුනු මංගල යෝජනාවක් නොලැබීමයි. එවැනි යුවතිපති වන ඔබ ඒ සඳහා නිසි විශ්වාසවන්ත මංගල සේවයක සහාය ලබා ගැනීම වත්මන් සමාජයේ අති සාර්ථක ඵලදායිම ක්‍රියාවක් ලෙස හඳුන්වා දිය හැකිය. අද අපේ මාතෘකාව වන්නේ ද එසේ සාර්ථක ප්‍රතිඵල නෙලා ගත් යුවතිපති ඔබ නිසි ආකාර විවාහයක් සැලසුම් කරගන්නේ කෙසේද යන්නයි. ඒ අනුව උදාවූ 2020 වසරේ විවාහ වීමට බලාපොරොත්තු වන යුවතිපති ඔබ වෙනුවෙන් ඔබගේ විවාහය කෙසේ සැලසුම් කළ යුතුද? යන්න පිළිබඳ ඡ්‍යොතිෂය ඇසුරින් සරල උපදෙස් කීපයක් ගෙන ඒමට අද මම මෙම ලිපිය තුළින් උත්සාහ කළෙමි. ඒ අනුව මෙම වසරේ විවාහ ගිවිස ගැනීමට සිටින ඔබත් මෙම පහත කාරණා අවබෝධ කරගෙන සාර්ථක විවාහයකට මග පාදා ගන්න. එය ඔබට බොහෝ සෙයින් වැදගත් වනු ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.