වර්ෂ 2024 ක්වූ April 26 වැනිදා Friday
පාඩම් කළ දේ මතක හිටින්නේ නැද්ද? පැරණි සරස්වතී ධ්‍යාන කීපයක්
ජුනි 21, 2019
යම් යම් දේවල් සිතෙහි රඳවා ගන්නට උත්සාහ කළත් ඒවා සිතෙහි රැඳී නොසිටීමට විවිධ කාරණා බලපායි.
එ වේලෙහි සිත එක අරමුණක නොපැවතීම, සිත ව්‍යාකූල වී තිබීම, පීඩාවී තිබීම, අවේලාවේ පාඩම් කිරීමට යෙදීම, තමාගේ මතක ශක්තියේ දුර්වලකම් ආදී දේ ඒ අතර වේ.
එහෙත් අප පැරැන්නෝ මහා පොත් පිටින් සිතෙහි ධාරණය කරගෙන අවශ්‍ය අවස්ථාවලදී මතකයට නගා ගන්නට සමත් වූහ.
පරම්පරාවෙන් පරම්පරාවට යම් යම් ශිල්ප ශාස්ත්‍ර ගලා ආවේ වන පොත් කිරීම නොහොත් කට පාඩම් කිරීමෙනි. මෙහිදී අපේ පැරැන්නන් මේ සඳහා භාවිතා කළ සරස්වතී ධ්‍යාන කීපයක් හා ඒවා අනුගමනය කළ යුතු විධි ද සහිතව පහත දක්වමි.
කටපාඩම් හිටීමට
ධාරණ ශක්තිය ඉහළ යාමට
සරස්වතී මහා දේවී – වීණා පුස්තක ධාරණී
හංස වාහිනී සමායුත්තේ – විද්යාධානං කුරුමම
සරස්වතී නමඞ මය්හඞ – වර දේව කාම රූපිනී
විද්යාරම්භං කරිස්සාමි – සරස්වතී නමඞ තුමේ
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
භාරත භාෂ්කර ඡ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා ශිල්පී
දේශබන්ධු සාමවිනිසුරු
ඩී.ආර්. කළුආරච්චි
මිනුවන්ගොඩ
෴ සබැඳි ලිපි ෴
මෙතෙක් කතාව...දුම්රිය ගමනක යෙදී සිටියදී හමුවුණුු වෙනස් රුවක් ඇති අමුත්තකු වූ කොල්වින් රහසින් විමසුවේ බිරන්ඩිසිවලින් නෞකාවට නැඟුණු පසු ඔහුට මගේ...
2024-04-11 18:30:00
මේ උත්සව සමයේ සෞඛ්‍ය සම්පන්න ආහාර වට්ටෝරුවක් තිලිණ කර දීමට අපි කටයුතු කරමු . ඒ සඳහා මෙවර අපි තෝරා ගත්තේ හත්මාළුවයි. ඈත අතීතයේ සිටම හෙළයන්ගේ...
2024-04-04 18:30:00
සිංහල අලුත් අවුරුද්ද විවිධ චාරිත්‍ර හා සිරිත්වලින් අඩුවක් නැත. මේ චාරිත්‍ර අතරින් හිසතෙල් ගෑම උත්සවයක් ලෙස කටයුතු කරන්නේ එම සිරිතේ ඇති වැදගත්කම නිසා...
2024-04-04 18:30:00
ශ්‍රී ලාංකේය ජාතික හා ආගමික උත්සව අතරින් බොහෝ ජන විශ්වාස සහ ඇදහිලි සම්බන්ධ වූ එකම ජාතික උත්සවය වන්නේ සිංහල අවුරුද්දයි. එනිසාම එය බක්මහේ හෙවත් භාග්...
2024-04-04 18:30:00
යම් සුබ කටයුත්තක් ආරම්භයේදී කිරි මුට්ටියක් ඉතිරීම සිංහල සංස්කෘතියේ ඉතා උතුම් අංගයකි.මුල්ගල තැබීම විවෘත කිරීම සහ මංගල සම්මත අවස්ථාවලදී කිරි...
2024-04-04 18:30:00
යම් දෙයක් සිදු වීමට පෙර ඒ පිළිබඳ කිසිදු පූර්ව දැනුමකින් තොරව කෙනකු කරන ප්‍රකාශයක් හරිගිය අවස්ථා ඔබ අත්විඳ ඇති.නැත්නම් එවන් දෙයකට සවන් දීමට...
2024-03-28 18:30:00
“ගුප්තවේදය” අපේ ගැමි භාෂාවෙන් කියනවා නම් නිහඬව ගුරුකම් කිරීමයි. දැන් දැන් නම් මේ ශාස්ත්‍රය අපෙන් ටික ටික අඩු වී ගෙනයි යන්නේ. ඒකට හේතු බොහොමයක්ම...
2024-03-28 18:30:00
මනෝ තරංග, ශබ්ද තරංග හා දෘෂ්ටිපථ තරංග ඔස්සේ පුද්ගල ආකර්ෂණය ඇති කර ගැනීමට හැකිවේ. සිරුරේ භාෂාවද මෙයට ඉවහල් වේ. දෙනෙත්වලින් කාන්දු වන කිරණ (නෙත් සැර)...
2024-03-28 18:30:00
උපන්නේ ඔබ අද නැකැතින් නම් සෞන්දර්ය අංශයෙන් නමක් දිනා ගැනීමේ වාසනාව තිබේ. විශේෂයෙන්ම සිරුරේ භාෂාව මඟින් නිරීක්ෂණය කරන විටදී අංග චලන භාව චලනයන්හි...
2024-03-28 18:30:00
ඕං විදුගන සරස්වතී විදානගුලිලිපන් නමඞ ඕං ගුලි ධාරනේස්වා හඞසිද්ධි සිද්ධි කරුගනම් මමය.ක්‍රමය -වතුරට 21 වර මතුරා උදේ සවස බොනු.ඊටම ඕං නමෝ සරස්වතී භවනේ...
2024-03-28 18:30:00
“බෙදාගත්තු බත්පත කන්න බෑ ගල් දානවා.”“අය්යෝ සෝමේ, අපේ නැන්දට නිදා ගන්න බෑ ඇඳෙන් ඇදලා දානවා.”“ඇයි ගියා නේද නිමිත්තක් බලන්ඩ”“ඔව්, ඔව් ඒකට කීවනේ...
2024-03-28 18:30:00
ශ්‍රී ලංකාව තුළ වෙසෙන බොහෝ පුද්ගලයන් ඒරාෂ්ඨක කාල වකවානුවලට ඉතා දැඩි බියක් දක්වන බව පෙනේ. එනම් ඔවුන් සිතා සිටින්නේ ඒරාෂ්ඨක කාල වකවානුවලදී “මරණය...
2024-03-28 18:30:00
කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමිපාණන්ගේ චරිතය තුළින් අපූර්ව ලක්ෂණද පෙන්නුම් කෙරේ. හොඳට හොඳ මෙන්ම, නරකට නරකක් කිරීමටද උන්වහන්සේ...
2024-03-28 18:30:00
අද අප මේ ලබා දෙන්නේ යන්ත්‍ර මන්ත්‍ර ආදි ගුරුකම්වල යෙදෙන පුරාණ ඇදුරන් ඉතාම සුරක්ෂිතව තබාගෙන පරපුරේ ඇදුරන්ට පමණක් ලබා දෙන ඉතා බලවත් ජීවමක් වූ...
2024-03-28 18:30:00
මෙතෙක් කතාව...දුම්රිය ගමනක යෙදී සිටියදී හමු වුණුු ශක්තිමත් දෑතක් සහ ස්වල්ප රේඛා සහිත අත්ලක් මෙන්ම ගැඹුරු කැපුම් තුවාලයක් සහිත කඩවසම් අමුත්තකු වූ...
2024-03-28 18:30:00
අලි ගැට පේර මෙරට මෙන්ම පිටරටද ඉතා ජනප්‍රිය ගුණදායක පළතුරකි. එනිසාම අලිගැට පේර මඟින් සැකසිය හැකි රසවත් ආහාර ගණනාවකි. පලතුරක් ලෙස පමණක් නොව ක්...
2024-03-21 18:30:00