වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
අලුත් අවුරුද්ද එළැඹීමට අත්තේ තවත් දින පහළොවක් පමණයි. අන් කවරදාටත් වඩා මෙවර අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර පිළිබඳව සමාජයේ සුවිශේෂී අවධානයක් යොමුව තිබෙනවා. ඒ රාත්‍රීයේදී අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර යෙදී තිබීම නිසයි. ඒ අනුව 13 වැනිදා...
අවුරුදු නැකැත්වල කිසිදු වෙනසක් සිදු වන්නේ නැති බවත් එය වසර ගණනාවකින් යෙදෙන රටටත් ජනතාවටත් සුබදායි ඉතාම බලවත් නැකැත් සීට්ටුවක් බවත් රාජ්‍ය නැකැත් කමිටු සාමාජික ප්‍රවීණ ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥ ආචාර්ය ජී.ඇම්. ගුණපාල මහතා පවසයි.
පුණ්‍ය...
අලි ගැට පේර මෙරට මෙන්ම පිටරටද ඉතා ජනප්‍රිය ගුණදායක පළතුරකි. එනිසාම අලිගැට පේර මඟින් සැකසිය හැකි රසවත් ආහාර ගණනාවකි. පලතුරක් ලෙස පමණක් නොව ක්‍රීම් (Cream) සිට ටෝස්ට්,පීසා (pizza) දක්වා ද සලාද සිට ස්මූති දක්වා ද අලිගැට පේර ජනප්‍රිය...
මුං ඇටවල ඖෂධීය ගුණ මෙන්ම එහි ආයුර්වේදීය විද්‍යාත්මක පසුබිම පිළිබඳව ඔබට පසු පිටුවෙන් දැනුම්වත් විය හැකිය. හැමදාමත් තම්බා හෝ ව්‍යාංජනයක් ලෙස ආහාරයට එක් කර ගත් මුං ඇටවලින් සකසාගත හැකි වෙනස්ම විදියේ රසවත් ආහාරයක් ඔබ වෙත මෙලෙස ගෙන එන්නෙමු. ඒ මුං ඇට...
විශිෂ්ට ආදේශකයක්
ආසියාවේ සෑම රටකම පාහේ කඩල ආහාරයට ගනු ලබයි. ප්‍රෝටීන් සහ තන්තුවලින් පොහොසත් ආහාර ප්‍රභවයක් වන කඩල නිර්මාංශ හා වේගවත් ආහාර වේලක් ලෙස හැඳීන්විය හැකිය. කඩල මස් සඳහා විශිෂ්ට ආදේශකයක් වේ. එමෙන්ම කඩල...
ලෙස්ලි ජයසිංහ යන නාමය මෙරට වැසියාට හුරුපුරුදුය. ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරියකු එමතුනොව ඡ්‍යොතිෂ ශාස්ත්රඥයකු, මාධ්‍යවේදියකු යනාදී ලෙස ක්ෂේත්‍ර ගණනාවක් කරා සිය භූමිකාව පැතිරූවකු ලෙස ඔහු කා අතරත් ප්‍රසිද්ධියට පත්ව තිබේ.
ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙහි...
කුඩා කල සිටම කසාවතට අශා කළ දරුවකු විය. සෑම මසකම පොහොය දිනයට මේ දරුවා නොවරදවාම පන්සලට ගොස් සිල් සමාදන් වන්නට අමතක නොකළේය. පන්සලට නිතර යන එන පුරුද්ද මේ දරුවාගේ සංසාර පුරුද්දක්ම වන්නට ඇතැයි වැඩිහිටියෝ සිතූහ. මේ නිසාම දෝ පැවිදි වීමේ ආශාව මේ කුඩා...
ජන්ම පත්‍රයක්, නැකැත් පත්‍රයක් අතට ගත් කල ඔහුට දැනෙන්නේ අප්‍රමාණ සතුටකි. ඒ තමා දැන උගත් ඡ්‍යොතිෂ ශාස්ත්‍ර දැනුමෙන් සමාජයට සැලකිය යුතු සේවයක් සලසන්නට ඔහුට හැකිව ඇති බැවිණි. ඡ්‍යොතිෂ ශාස්ත්රයේ නමක් දිනූ මේ ප්‍රවීණයා එස්. සෝමපාල...
මය නම් ඍෂිවරයා ‘මය මතය’ නමින් නිවාස ඉදිකිරීම පිළිබඳ ඈත අතීතයේ ග්රන්ථයක් රචනා කර ඇත. මෙහිදී ෙම් ග්‍රන්ථය අනුව
ලංකාවේ දෛවඥවරුන්ගේ උපදෙස් මත ලංකාවාසීන් හට
නිවාස ඉදිකිරීම් කර ඇති බවට සාක්ෂි තිබේ.
මෙයට අමතරව පසුකාලිනව මේ...
හෙන්රි බේම්මුල්ල යන නාමය මෙරට වැසියාට හුරුපුරුදුය. ළෙන්ගතුය. ශ්‍රී ලංකාවේ කීර්තිමත් චිත්රශිල්පියකු එමතුනොව ඡ්‍යොතිෂ ශාස්ත්රඥයකු, මාධ්‍යවේදියකු යනා දී ලෙස ක්ෂේත්‍ර ගණනාවක් කරා සිය භූමිකාව පැතිරවූවකු ලෙස එතුමන් කා අතරත් ප්‍රසිද්ධියට...
ඔහු සැබෑම වාසනාවන්තයෙකි. ඒ ඔහුගේ දිවියෙන් සැලකිය යුතු කාලයක් ඡ්‍යොතිෂ ශාස්ත්රයත් හස්ත රේඛා ශාස්ත්රයත් සමඟ ගත කරන්නට හැකි වීම නිසයි. තමාට උරුම වූ ඡ්‍යොතිෂ ශාස්ත්රයත්, හස්ත රේඛා ශාස්ත්රයත් පමණක් නොව ලේඛනයත් ඔහුගේ ජීවිතය හා බද්ධ වී...
ජීවිතයට සදාතනික බැඳීමක් එක් කළ ඔහුගේ පියා අප කතානායකයාගේ කේන්දරය පරීක්ෂා කරවාගෙන නිවෙසට පැමිණ ඔහුගේ අධ්‍යාපනය පිළිබඳ පැවැසූ අසුබ අනාවැකිය කන වැකෙනා තුරු ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව ඔහු කිසිවක් විශ්වාස නොකළ අතර ඒ පිළිබඳ කිසිවක් ඔහු දැන සිටියේ ද නැත...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960