දෙමාපියන්ගේ උත්සාහයේ තරමටම දරුවා පාසල් අධ්‍යාපනය ජය ගනී ද?

ජුනි 28, 2019

යම් හඳහනක අධ්‍යාපනය ගැන තීරණය කරනු ලබන්නේ 5 වැනි භාවයෙන් බුධ සහ ගුරු යන ග්‍රහයන් දෙදෙනා අනුවය. ඒ අනුව පහත සඳහන් කරුණුවලින් කුමක් හෝ සම්පූර්ණ නම් 5 වන භාවය බලවත් වේ.

පස්වැන්නේ බලවත් ග්‍රහයෙකු සිටීම

පස්වැන්න සුබ ග්‍රහයන්ට මැදිවීම

පහ අධිපති ග්‍රහයා කේන්ද්‍රගතවීම

පහ අධිපති එකොළොස් වැන්නේ බලවත්වීම

පහ අධිපති ෂඩ් වර්ගයෙන් බලවත්වීම

පස් වැන්නට සුබ ග්‍රහයන්ගේ දෘෂ්ටි වැටීම

පහ අධිපති ග්‍රහයාට සුබ දෘෂ්ටි වැටීම

පහ අධිපති ග්‍රහයා සුබ ග්‍රහයන් සමග සංයෝග වීම

පහ අධිපති ග්‍රහයා නවාංශකයේ උච්ච වීම

පහ අධිපති ග්‍රහයා සිටි නවාංශක අධිපති ග්‍රහයා ලග්න කේන්දරයේ බලවත් වීම.

පස් වැන්න බලවත් වූ පමණින් බුද්ධිමත් අයෙකු ලෙස සිතිය නොහැකි ය. මන්ද පස් වැන්න දරුවන් ප්‍රේම සම්බන්ධතා ආදී කරුණු රාශියක් නිවේදනය කරන බැවින්, බුද්ධිමත් අයෙකු වීමට නම් බුද්ධි කාරක ග්‍රහයා වන බුධ බලවත් විය යුතු ය. කාරක ග්‍රහයා දුර්වල වුවහොත් කාරකපල විනාශ වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂවේදී,

ඩබ්.ඩී. පි‍්‍රයන්ත දිලීප්

මතුගම

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.