පවුලේ සමගිය ඇතිවීමට ගුරුකමක්

මාර්තු 15, 2024

 

පිරිසුදු ළිං ජලය හෝ තැඹිලි වතුර බඳුනකට ගෙන මේ ජීව වශී ආකර්ෂණ මන්ත්‍රයන් 108 වරක් මතුරා බොන්න දෙන්න.

අසමගි වූ පවුලේ සමගිය ඇති වී යුගදිවිය සාර්ථක වේ. අඬදබර කලකෝලාහල විෂමාචාර පැවැත්ම නැතිවී සාමය සමගිය ඇතිවේ. කිළි නැතිව කළ යුතු බලගතු ගුරුකමකි. පුරපස ශුභ දිනයක් යොදා ගන්න.

 

මන්ත්‍රය -

නමෝ පරම සුන්දරී

සලිත සලිත

(නම).... දිෂ්ඨි

තීප්පු තීප්පු

වර වර නමඞ

(දින 16ක් කළ යුතුවේ.)

 

භූත, අමනුෂ්‍ය, ප්‍රේත, පිසාචාදී දෝෂ දුරුවී ඉඩමේ සහ නිවෙසේ සෞභාග්‍යය උදා කර ගැනීමට පස්තෙල්වලට මෙම මන්ත්‍රයෙන් 108 වරක් මතුරා ඉඩමේ සහ නිවෙසේ හතර කොන්වලට ඉසිනු. ඉතාම පවිත්‍රව කිළිකුණු නැතිව මතුරා ගත යුතු වේ.

 

මන්ත්‍රය -

ඕං නමෝ මත්ජුහේ

භාතිය ලාභ භූමි

ඒහි ඒස්වාහඞ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.