පාඩම් මතක සිටීමට සහ ධාරණ ශක්තිය ලැබීමට

මාර්තු 29, 2024

ඕං විදුගන සරස්වතී විදාන

ගුලිලිපන් නමඞ ඕං ගුලි ධාරනේස්වා හඞ

සිද්ධි සිද්ධි කරුගනම් මමය.

ක්‍රමය -

වතුරට 21 වර මතුරා උදේ සවස බොනු.

ඊටම ඕං නමෝ සරස්වතී භවනේ තිබූ එරන්දතී පොතයි. අද මම අතට ගත්තේ ලත් විද්‍යාධරණී ඒස්වාහඞ

ක්‍රමය

අලුයම 108 වරක් වතුර මතුරා බොනු.

 

ආරක්ෂක මන්ත්‍රය

ඕං හී‍්‍රං ශ්‍රීං බුද්ධරාජයා ධම්ම රාජයා සංඝ රාජයා ක්‍රතේශ්වර නාථේශ්වරපතිනි රාජයා නමඞ

ක්‍රමය -

පිරිසුදු තැඹිලි තෙල් 3308 වරක් මතුරා හිසේ ගානු. කර පලඳනු. පුදුම ආරක්ෂාවකි.

ඔබේ දරුවා අධ්‍යාපනයට අදක්ෂද?

එසේ නම් දහස්වර අත්දුටු කෙමක් මෙන්න. පන්සිය පනස් ආත්මයක් ඉපදෙමින් සාරාසංක්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා ධර්ම සම්පූර්ණ කොට මෙලොව පහළ වූ අප භාග්‍යවත් සිද්ධාර්ථ බෝධිසත්වයාණන් වහන්සේ විසින් පළමුවෙන් දේශනා කොට වදාළ මේ දැහැන ඉතා බලවත්ය. දැහැන-

අග්ඝෝ හමස්මිං ලෝකස්ස

ජෙට්ඨෝ හමස්මිං ලෝකස්ස

සෙට්ඨෝ හමස්මිං ලෝකස්ස

අයමන්ති මා ජාති නත්ථි ධානි පුනබ්භවෝ

 

ක්‍රමය - පළමුව පන්සිල් සමාදන් වී මෙම අගනා ශ්‍රේෂ්ඨ දැහැනේ බලයෙන් මගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියා අධිෂ්ඨාන කර 21 වරක් වතුර භාජනයට උච්චාරණය කර (පිරිසුදු ජලය -උණු කර නිවාගත් ජලය නම් වඩාත් හොඳය) එම දිය පානය කර පාඩම් කරන්න. දින 7න් ප්‍රතිඵල දැකගත හැකි වේ. සියලු පිළිහුඩුවලින් වෙන් වීම ප්‍රධානයි.

 

ගුණ නුවණ වැඩීමට සර්ව ආරක්ෂාවට

විෂ්ණු ආලෝක දැහැන

සම්මී සම් ඕං නීලර්ක වනිං යඞ

සේනා සෝමා යෝ නරං එර්දි මණ්ඩලං

කානසිවනීයං සෝය යං ඉදිරිසි වන්

හරේ දිබං වදිං ඕං කොවිලං මං දි

දී මම කිස් එර්දියං යං යං කොම ඒ

එර් දීර කීස් මං වං වනේ කීලයං

නගර යෝ දේව වඞ......

ක්‍රමය - ගුණ නුවණ වැඩීම සඳහා ඉහත මන්ත්‍රයෙන් පිරිසුදු පැන් හෝ තැඹිලි වතුර උදේ 21 වර මතුරා දිනපතා බොන්න. උදේ සවස භාවිත කිරීමෙන් සර්වාරක්ෂාව ලැබේ.

 

සියලු ආරක්ෂාවට මසුරන් වටිනා ඉතා බලසම්පන්න ශ්‍රී බුද්ධ දැහැන් හත

 

1. නමෝ සම්මා සහශ්‍රේණ බුද්ධ ලෝක සර්ව

මර විනාසනම්

2. නමෝ යංකිංචි ශ්‍රී නාරාය සර්ව දෝස

විනාසනම්

3. මහා බ්‍රහ්ම ශ්‍රී දේවං සබ්බාකාර සර්ව

මේවර විනාසනම්

4. ඕං ශ්‍රී සක්‍ර දේවං සබ්බ පාප නමෝ සර්ව

රෝග විනාසනම්

5. ඕං ශ්‍රී නාථ බ්‍රහ්ම සර්ව දේව සර්ව රෝග

සර්වදෝෂ විනාසනම්

6. ඕං සිව්ව රාශ්‍රී මහා බ්‍රහ්ම සර්ව භයන්තු

විනාසනම්

7. නමෝ මුනි මුනි ශ්‍රී නාරායන සර්ව නක්ෂත්‍ර

දේවතා නාම් සර්ව මර භයන්තු විනාසනම්

සැ.යු. මෙම දැහැන උදේ සවස භාවිත කරන අයට කිසිදු අගහිඟකමකින් තොරව තමන්ගේ යසස කීර්තිය පැතිරේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.