අවුරුද්දම ජය ගන්න මේ පිළිවෙත් රකින්න

අප්‍රේල් 19, 2024

 

අලුත් අවුරුද්දේ අලුත් වන සිතිවිලි සමඟ වසර පුරා ඔබට ජය ගෙනෙන බුද්ධ වන්දනා කීපයක් මෙසේ ඉදිරිපත් කරමු.

එදිනෙදා කටයුතුවලදී ඔබට මේ වන්දනා යොදා ගනිමින් ජීවිතය සරුකරගත හැකිය.

පාන්දර අවදි වූ පසු මිනිත්තු කීපයක් හිරු කිරණ ශරීරයට වැදෙන පරිදි නැනෙ හිර දෙස බලා මේ සූර්ය මන්ත්‍රය මතුරන අතර ඔබේ හුස්ම යහපත් සිහියෙන් යුතුව හොඳින් ඉහළ පහළ ගන්න. ඔබ යෝගාසන දන්නේ නම් සූර්ය වන්දනා ආසනය පිළිපදින්න.

සූර්ය නමස්කාරය

සූර්ය දේවතාවා නමඞ

සූර්ය දේවතාවා නමඞ

සූර්ය දේවතාවා නමඞ

(03න් වරක් 07 වරක් හෝ 21 වරක්

කීම ශුභයි)

ඉන්පසු සූර්යය තන්ත්‍ර මන්ත්‍රය

ඕම් හ්රාම්, හරීම්, හ්රවුම් සාහ්

සූර්යයං නමඞ

ඔබ දිනපතා ආහාර පිසින විටදී පහත ගාථාව සිහි කරමින් ආහාර පිසින්න.සුබ වේ.

භවතු සබ්බ මංගලම්

රක්ඛන්තු සබ්බ දේවතා

සබ්බ බුද්ධානුභාවේන

සදා සොත්ථි භවන්තුමේ

භවතු සබ්බ මංගලම්

රක්ඛන්ති සබ්බදේවතා

සබ්බ ධම්මානුභාවේන

සසදා සොත්ථි භවන්තුමේ

භවතු සබ්බ මංගලම්

රක්ඛන්තු සබ්බ දේවතා

සබ්බ සංඝානුභාවේන

සදා සොත්ථි භවන්තු

දිනපතා රැකියාවට යන ඔබ මේ ගාථාව සිහිකර පිටත් වන්න. රැකියාවේ දියුණුව ඇති වේ.

ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ

අහෝසි මාරස්ස පරාජ යෝහි

උග්ඝෝසයුං දේව ගණාපසන්නා

ඒතේන සච්චේන ජයස්සු මය්හං

භවතු සබ්බ මංගලම්

 

සබ්බ බුද්ධානුභාවේන

සබ්බ ධම්මානුභාවේන

සබ්බ සංඝානුභාවේන

ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ

සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ

බල වඩ්ඩකෝ වණ්ණ වඩ්ඩකෝ

සුඛ වඩ්ඩකෝ හෝතු සබ්බදා

දුක්ඛ රෝග භයා වේරා

සෝකා සබ්බේ උපද්දවා

අනෙකා අන්තරායාපී

විනස්සන්තුච තේජසා

ජය සිද්ධී ධනං ලාභං සොත්ථිභාග්‍යං

සුඛංඛලං සිරියායුච වණ්ණෝච

භෝග වුද්ධීච යසවා සතවස්සාච

ආයුච ජීව සිද්ධිච හෝතු තේ

 

තමන්ට කියන විට හෝතු මේ කියන්න.

මේ ගාථාව ඔබ නිතර සිහි කරන්න. පවුලේ දියුණුව සැලසේ. ඔබ වෙනුවෙන් මය්හං ලෙස ද වෙනත් අයකු වෙනුවෙන් නම් තුය්හං ලෙසද යොදා ගාථාව කියන්න.

ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ

අහෝසි මාරස්ස පරාජයෝහි

උග්ඝෝසයුං දේව ගණා පසන්නා

ඒතේන සච්චේන ජයස්සු මය්හං

 

(තුන්වරක්, සත්වරක් හෝ 21 වරක් කියන්න ජයයි)

 

මේ ගාථා භාවිතයට පෙර නමස්කාරය තුන්වරක් කියා භාවිත කරන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.