ශ්‍රී මුරුගන් කෝවිලේ වාර්ෂික වේල් පෙරහර

අගෝස්තු 11, 2023

කොම්පඤ්ඤවීදියේ ශ්‍රී මුරුගන් කෝවිලේ වාර්ෂික වේල් පෙරහර පසුගිය 09 වැනිදා වීදි සංචාරය කළ අතර අලංකාර කළ වේල් කරත්තය, දෙවියන්ට බාර හාර වීම සහ බාර ඔප්පු කිරීම වෙනුවෙන් කටුගැසූ බැතිමතුන් සහ සුදු මහත්තයා නම් ඇතා පෙරහරේ ගමන් කළ අයුරු...

සේයා රූ - සුලෝචන ගමගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.