ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥාණ විද්‍යාර්ථි සංරක්‍ෂණ පදනමට වර්ෂ 25යි

පෙබරවාරි 23, 2024

ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥාණ විද්‍යාර්ථි සංරක්‍ෂණ පදනමට වර්ෂ 25 ක් පිරීම නිමිත්තෙන් උත්සවයක් පසුගියදා පැවැත්විණ. නාවල වෙද ගෙදර අධ්‍යක්‍ෂිකා ආයුර්වේද වෛද්‍ය ශාමිකා විතානගේ ඇතුළු ආරාධිත අමුත්තන්, පැරණි හා නවක නිලධාරින්, සාමාජික මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් සහභාගී විය. වෛද්‍ය හා ඡ්‍යොතිෂ දේශන කිහිපයක් ද පැවත්වනු ලැබීය. සංවිධානය උප ලේකම් තුෂාරි දිලුමි මේඩිස් හා ප්‍රධාන ලේකම් ලෝලනි රණසිංහ විසිනි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.