ලේවල සීනි අඩුකරන දේශීය ප්‍රතිකර්ම

ඔක්තෝබර් 4, 2019

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20% - 30% අතර ජනතාවක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණ වාර්තා මඟින් හෙළිදරව් කර ඇත. දියවැඩියා රෝගය ඉතාම දුක්ඛදායක ප්‍රතිඵල රැසක්ම රෝගියාට අත්කර දීම ඉතාම භයානකම තත්ත්වයයි.

දියවැඩියාව ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියට සිදුවන අක්‍රමිකතාවයන් නිසා රුධිර ග්ලූකෝස් මට්ටමේ සිදුවන අසාමාන්‍ය වෙනස්වීමයි. වර්තමාන සමාජය තුළ ඉතා වේගයෙන් පැතිරීයන රෝගී තත්ත්වයන් බවට ද දියවැඩියාව පවත්ව තිබීම නිසා දිගුකාලීන දියවැඩියා අතුරු ආබාධවලට ගොදුරු වී සිටින රෝගීන් වර්තමානයේ බහුල ය.

දියවැඩියා තත්ත්වය ඇතිවීමට බලපාන හේතු

ජීවන රටාවේ පවතින වැරදි පුරුදු

මානසික අසමතුලිතතාවය

සිරුර වෙහෙසවන වැඩ නොකිරීම.

ව්‍යායාම නොමැතිකම.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.