සතියේ පඤ්චාංගය

මාර්තු 29, 2024

 

ශක වර්ෂ 1945 ක් වූ මීන රවි 16 භාග මැදින් අව ජලවක තිථිය ලත් කිවිදින සිට මීන රවි 22 භාග මැදින් අව දසවක තිථිය ලත් ගුරුදින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - මීන

කුජ - කුම්භ

බුධ - මේෂ

ගුරු - මේෂ

ශුක්‍ර - කුම්භ (31 දා සවස 04.47 මීන)

ශනි - කුම්භ

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - මේෂ

නැප්චූන් - මීන

ග්‍රහයෝ සහ නැකැත්

රවි - උත්‍රපුටුප (31දා උදේ 07.51 රේවතී)

කුජ - සියාවස

බුධ - අස්විද

ගුරු - බෙරණ

ශුක්‍ර-පුවපුටුප (අප්‍රේල් 03දා උදේ 09.33

උත්‍රපුටුප)

ශනි - සියාවස

රාහු - රේවතී

කේතු - හත

යුරේනස්-බෙරණ(අප්‍රේල් 02දා රාත්‍රී 09.01 කැති)

නැප්චූන් - උත්‍රපුටුප

පෝය

අප්‍රේල් 01 සඳුදා රාත්‍රී 09.07න් අව අටවක ලබා 02 අඟහරුවාදා රාත්‍රී 08.05න් ගෙවේ. 02 අඟහරුවාදා සිල්

චන්ද්‍ර චාරය

29දා දහවල් 02.07 වෘශ්චික

31දා රාත්‍රී 10.54 ධනු

අප්‍රේල් 03දා උදේ 04.37 මකර

දිනූ තත්ත්ූවය

මාර්තු 29 සිකුරාදා

මීන රවි 16 භාග මැදින් අව ජලවක තිථිය ලත් කිවි දින. ඉර උදාව 06.10. ඉර බැසීම 06.20 විසා නැකත රාත්‍රී 08.34න් ගෙවී අනුර නැකත ලබයි. මැදින් අව ජලවක තිථිය රාත්‍රී 08.19න් ගෙවී පුර විසේනිය තිථිය ලබයි. වජ්‍ර යෝගය රාත්‍රී 11.10න් ගෙවී සිද්ධි යෝගය ලබයි. බවකරණය උදේ 07.43න් ගෙවී බාලවකරණය ලබා එය රාත්‍රී 08.19න් ගෙවී කෞලවකරණය ලබා පවතී.

විෂ කලාව - පෙකණිය

අමෘත කලාව - කන

මරු - ගිනිකොන

යෝගිනී - නිරිත

සුබ දිශාව - උතුර

මාර්තු 30 සෙනසුරාදා

මීන රවි 17 භාග මැදින් අව විසේනිය තිථිය ලත් ශනි දින. ඉර උදාව 06.10. ඉර බැසීම 06.20. අනුර නැකත රාහු 10.01න් ගෙවී දෙට නැකත ලබයි. මැදින් අව විසේනිය තිථිය රාත්‍රී 09.12න් ගෙවී අව සැටවක තිථිය ලබයි. සිද්ධි යෝගය රාත්‍රී 10.44න් ගෙවී ව්‍යාතිපාත යෝගය ලබයි. කෞලවකරණය උදේ 08.51න් ගෙවී තෛතිලකරණය ලබා එය රාත්‍රී 09.12න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - ලිංග, යෝනි

අමෘත කලාව - ඇස

මරු - නැඟෙනහිර

යෝගිනී - බටහිර

සුබ දිශාව - උතුර

 

මාර්තු 31 ඉරිදා

මීන රවි 18 භාග මැදින් අව සැටවක තිථිය ලත් රිවි දින. ඉර උදාව 06.09. ඉර බැසීම 06.20. දෙට නැකත රාත්‍රී 10.54න් ගෙවී මුල නැකත ලබයි. මැදින් අව සැටවක තිථිය රාත්‍රී 09.28න් ගෙවී අව සතවක තිථිය ලබයි. ව්‍යාතිපාත යෝගය රාත්‍රී 09.50න් ගෙවී වාරියන් යෝගය ලබයි. ගරජකරණය උදේ 09.26න් ගෙවී වණිජකරණය ලබා එය රාත්‍රී 09.28න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව - දණහිස

අමෘත කලාව - නාසය

මරු - උතුර

යෝගිනී - බටහිර

සුබ දිශාව - දකුණ

අප්‍රේල් 01 සඳුදා

මීන රවි 19 භාග මැදින් අව සතවක තිථිය ලත් සඳු දින. ඉර උදාව 06.09. ඉර බැසීම 06.20. මුල නැකත රාත්‍රී 11.10න් ගෙවී පුවසල නැකත ලබයි. මැදින් අව සතවක තිථිය රාත්‍රී 09.07න් ගෙවී අව අටවක තිථිය ලබයි. වාරියන් යෝගය රාත්‍රී 08.26න් ගෙවී පරිඝ යෝගය ලබයි.

විෂ්ටිකරණය උදේ 09.24න් ගෙවී බවකරණය ලබා එය රාත්‍රී 09.07න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - කෙණ්ඩ

අමෘත කලාව - ගෙල

මරු - වයඹ

යෝගිනී - වයඹ

සුබ දිශාව - නැඟෙනහිර

අප්‍රේල් 02 අඟහරුවාදා

මීන රවි 20 භාග මැදින් අව අමාවක තිථිය ලත් කුජ දින. ඉර උදාව 06.08. ඉර බැසීම 06.20. පුවසල නැකත රාත්‍රී 10.46න් ගෙවී උත්‍රසල නැකත ලබයි. මැදින් අව අටවක තිථිය රාත්‍රී 08.05න් ගෙවී නවවක තිථිය ලබයි. පරිඝ යෝගය සවස 06.31න් ගෙවී ශිව යෝගය ලබයි. බාලවකරණය උදේ 08.43න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රී 08.05න් ගෙවී තෛතිලකරණය ලබා පවතී.

විෂ කලාව - පතුල

අමෘත කලාව - තනය

මරු - බටහිර

යෝගිනී - ඊසාන

සුබ දිශාව - නැඟෙනහිර

අප්‍රේල් 03 බදාදා

මීන රවි 21 භාග මැදින් අව නවවක තිථිය ලත් බුධ දින. ඉර උදාව 06.08. ඉර බැසීම 06.20. උත්‍රසල නැකත රාත්‍රී 09.44න් ගෙවී සුවණ නැකත ලබයි. මැදින් අව නවවක තිථිය සවස 06.26න් ගෙවී අව දසවක තිථිය ලබා පවතී. ශිව යෝගය සවස 04.06න් ගෙවී සිද්ධ යෝගය ලබයි. තෛතිලකරණය උදේ 07.24න් ගෙවී ගරජකරණය ලබා එය සවස 06.26න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - මාපටැඟිලි

අමෘත කලාව - ළැම

මරු - නිරිත

යෝගිනී - නැඟෙනහිර

සුබ දිශාව - දකුණ

අප්‍රේල් 04 බ්‍රහස්පතින්දා

මීන රවි 22 භාග මැදින් අව දසවක තිථිය ලත් ගුරු දින. ඉර උදාව 06.07. ඉර බැසීම 06.20. සුවන නැකත රාත්‍රී 08.09න් ගෙවී දෙනට නැකත ලබා පවතී. මැදින් අව දසවක තිථිය සවස 04.11න් ගෙවී අව එකොළොස්වක තිථිය ලබා පවතී. සිද්ධියෝගය දහවල් 01.13න් ගෙවී සාධ්‍ය යෝගය ලබා පවතී. වණිජකරණය අලුයම 05.27න් ගෙවී විෂ්ටිකරණය ලබා එය සවස 04.11න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - මාපටැඟිලි

අමෘත කලාව - පෙකණිය

මරු - දකුණ

යෝගිනී - උතුර

සුබ දිශාව - නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.