වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
කුජ ශනි යෝගය විවාහයට බලපාන හැටි
අගෝස්තු 30, 2019
විවාහය සඳහා කේන්ද්‍ර පරික්ෂා කිරීමේදී කුජ, ශනි සංයෝගය ඇති භාවය එම භාවයේ තත්වය කාරකත්වය මතින් උච්ච මිත්‍ර බව යෝගකාරක බව තුළින් යහපත් බලපෑමක් ඇති කරයිද නැත්නම් නීචව සතුරුව බාධක ග්‍රහයකු වශයෙන් අයහපත් බලපෑමක් ඇති කරයිද යන්න විමසිලිමත් විය යුතුයි.
කුජ හෙවත් අඟහරු තරුව පෘථිවියට ඉතා සමීපව ගමන් කරයි. ලේ ධාතුවට අධිපති කුජ සටන්කාමිත්වය ,එඩිතර බව, ධෛර්ය ඔරොත්තුදීමේ ශක්තිය, ආත්මවිශ්වාසය තේජවන්තකම නියෝජනය කරයි. ලිංගික සහ කාම ශක්තිය ඇති කිරීමද කුජගේ කාර්යයකි. මේෂ, වෘශ්චික, රාශි දෙකේ අධිපතිකම ඇත්තේ කුජටය. මකර රාශියේදී උච්ච වන අතර කටක රාශියේදී නීච වේ.
මුව ,සිරස, සිත , දෙනට යන නැකැත් තුන කුජට හිමිවේ. රවි, සඳු, ගුරු, කේතු, කුජට මිත්‍රවන අතර ශනි, සිකුරු සම ග්‍රහයන් වේ. කෙනෙකුගේ කේන්දරයක කුජ දුබලව අයහපත්ව පිහිටා තිබෙන්නේ නම් හදිසි අනතුරු, ගබ්සාවීම්, උෂ්ණය, ශරීරයේ දැවිල්ල ආදියට හේතු වේ.
සෙනසුරු නපුංශක ශනි ඇති ග්‍රහයකු වශයෙන් හැඳින්වුවද පුරුෂ ගති ලක්ෂණ ඇති පාපී ග්‍රහයෙකි. මකර, කුම්භ යන රාශි දෙකේ සහ පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකත්වලද හිමිකම් සහ අධිපතිකම් දරයි. තුලා රාශියේදී උච්ච වන අතර මේෂ රාශියේදී නීච වේ.
වෘෂභ, මිථුන , කන්‍යා රාශිවලදී සතුරු වේ. සෙනසුරු දුකට කැමති ග්‍රහයා ලෙස හඳුන්වයි. සෙනසුරුගේ බලපෑමෙන් කෙනෙකුගේ සිත ලෝකෝත්තර තත්වයට පත් කරයි. කාමය, රාගය , විවාහය ගැන සැලකිල්ලක් නොදක්වන අතර ජය පරාජය නොබලා කටයුතු කරයි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිෂවේදී
වාස්තු විද්‍යා උපදේශක
යාන්ත්‍රික ඉංජිනේරු
නිශාන්ත විජේසේන
෴ සබැඳි ලිපි ෴
ඡ්‍යොතිෂයේ මූලිකවම ග්‍රහයින් හත්දෙනෙකු ගැන කතා කරයි. එම ග්‍රහයින් නම් රවි, සඳු, කුජ, බුධ, ගුරු, ශුක්‍ර හෙවත් සිකුරු හා ශනිය. මේ ග්‍රහයන්ට අමතරව...
2024-05-02 18:30:00
මේ දිනවල හදිසි අනතුරු හා මරණ පිළිබඳ හද සංවේදී වන සිදුවීම් රැසක් අපට අසන්නට ලැබිණි.හදිසි අනතුරු හා මාරක සිදුවීම් පිළිබඳව පූර්ව නිගමනයක් ලබා ගැනීමට ඡ්...
2024-05-02 18:30:00
ශක වර්ෂ 1946 ක් වූ මේෂ රවි 20 භාග බක් අව දසවක තිථිය ලත් කිවිදින සිට එම රවි 26 භාග වෙසක් පුර දියවක ලත් ගුරුදින දක්වායි. ග්‍රහයෝ සහ රාශිරවි...
2024-05-02 18:30:00
මෙලොව උපදින සෑම කෙනෙකුගේම යටි අදහස ධනවත් වීමයි. අතමිට සරුසාර වී සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වීමට සෑම කෙනෙකුම යත්න දැරීම ස්වභාවිකයි....
2024-05-02 18:30:00
අප්‍රේල් මාසයේ 26 වැනි දිනමෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 8 වන අතර, එය ශනි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ අප්‍රේල් මාසයේ වුවත් මෙදින...
2024-05-02 18:30:00
ග්‍රහ මඬුල්ලේ ප්‍රඥාකාරකයා, ධනකාරකයා, සෞභාග්‍යය උදාකරන්නා මෙන්ම ජීව කාරකයා ලෙස හඳුන්වන්නේ ගුරු ග්‍රහයාය. මනුෂ්‍යයාගේ දියුණුවට, උසස්වීමට අවශ්‍ය...
2024-04-25 18:30:00
සූර්යයා වටේ ග්‍රහලෝක වශයෙන් සඳු, අඟහරු, බුධ, ගුරු, සිකුරු, ශනි, රාහු හා කේතු වශයෙන් ග්‍රහලෝක 9ක් කැරකෙනවා. පෘථිවියත් ඒ අතරම වෙනවා. අපට නොතේරුණාට...
2024-04-25 18:30:00
රාශි චක්‍රයේ අවසාන රාශිය මීනයයි. මසුන් දෙදෙනකුගේ රූපයෙන් සංකේතවත් කර ඇති මීන රාශිය ආපෝ රාශියක් ද වෙයි. මීන යනු මාළුවායි. මීන රාශියට අයත් තරුපෙළ මසුන්...
2024-04-25 18:30:00
ජලයාත්‍රා පෙරළීම, ගිලා බැසීම්, කඩා හැළීම් වැනි අාපදා බහුල විය හැකිය අප්‍රේල් 29 සඳු දින (03) පෙරවරු 10.03ට සෙන්පති අඟහරු සමඟ නැප්චූන් අතර...
2024-04-25 18:30:00
1952 පෙබරවාරි මස 07 වැනි බ්‍රහස්පතින්දා උදේ 07.36ට ආසන්න කාලය තුළ පූර්ණ සූර්යග්‍රහණයක් මිනිත්තු 7කට වැඩි කාලයක් තුළ පැවතිණි. සතුන් කලබල විය....
2024-04-18 18:30:00
දිනූ තත්ත්වය ශක වර්ෂ 1946ක් වූ මේෂ රවි 06 භාග බක් පුර එකොළොස්වක තිථිය ලත් කිවි දින සිට එම රවි 12 භාග බක් අව දියවක ලත් ගුරු දින දක්වායි.ග්...
2024-04-18 18:30:00
මෙලොව උපන් සෑම අයකුම නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ මිල මුදල් අතට ලැබෙන්නේ ද යන්න දැන ගැනීමටයි. වත්මන්හි සල්ලි සොයන ක්‍රමය ගැන සෑම මිනිත්තුවක්...
2024-04-18 18:30:00
ඉහත මාතෘකාව යටතේ මේ ලිපිය සුබසෙතට ලිවීමට අදහසක් පහළ වූයේ මෑතකාලයේදී අසම්මත ලිංගික සම්බන්ධතාව ඉහළ ගොස් ඇති බවට ලොව පුරා පැතිර යන ප්රවෘත්ති සමඟය...
2024-04-18 18:30:00
රාශි චක්‍රයේ එකොළොස් වැන්න කුම්භ රාශියයි. තාරකා 108කින් සමන්විත වායු රාශියක් වන කුම්භ රාශියට හිමි ප්‍රදේශය රාශි චක්‍රයේ අංශක 300 - 330 දක්වා පැතිර...
2024-04-18 18:30:00
ළා නිල් පාට නවීන පන්නයට අයත් බෙන්ස් කාරයක් කොණ්ඩදෙණිය පන්සල් ගේට්ටුව ඉදිරිපස නතර කෙරිණි. එය පදවාගෙන ආවේ වත්පොහොසත්කම් ඇති සුරූපී කාන්තාවකි....
2024-04-18 18:30:00
මෙතෙක් කතාව...දුම්රිය ගමනක යෙදී සිටියදී හමුවුණුු වෙනස් රුවක් ඇති අමුත්තකු වූ කොල්වින් රහසින් විමසුවේ බිරන්ඩිසිවලින් නෞකාවට නැඟුණු පසු ඔහුට මගේ කැබින්...
2024-04-18 18:30:00