වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
මේෂ ලග්නයට හිමි රැකියා
සැප්තැම්බර් 16, 2022
ඕනෑම කෙනකුට ජීවත්වීමට රැකියාවක් අවශ්‍ය වේ. විවිධ රැකියා තිබුණත් කෙනකුගේ අනාගත රැකියාව ගැන ද එම රැකියාව උසස් එකක් ද පහත් එකක් ද යන වග ඡ්‍යොතිෂයෙන් හෙළිදරව් කර ගත හැකි වේ. ඡ්‍යොතිෂයේදී රැකියාව ගැන කතා කරන විට ලග්නාධිපති දහවැන්නත් දහවැන්නාධිපතිත් දහවැන්නේ සිටින ග්‍රහයනුත් පරීක්ෂා කර බැලිය යුතු යි.
රාශි චක්‍රයේ ආරම්භක රාශිය වන මේෂ රාශිය හෙවත් මේෂ ලග්නයට හිමි රැකියා ගැන කතා කරන විට ලග්නාධිපති කුජ ගැනත් කර්මකාරක ශනි ගැනත් බැලිය යුතු වේ. මේෂ ලග්නය කුජ හිමි සටන්කාමී උෂ්ණ රාශියක් වන අතර එම ලග්නයෙන් උපන් අය උසස් අදහස් ඇති ඉදිරියට යන තේජවන්ත ගතියකින් යුක්ත වේ. කර්මකාරක ශනි ඕනෑම දෙයක් ඔරොත්තු දෙන දුක මෙහෙවර කාරක වන අතර ලග්නාධිපති කුජ ආයුධ කාරක වේ. ඒ අනුව එම ලග්න හිමියන්ට පොලිසිය, හමුදාව, ශල්‍ය වෛද්‍යවරු, ගින්දර ආශි‍්‍රත රැකියා අරැක්කැම්, උළු ගඩොල්, බේකරි ආශි‍්‍රත රැකියා, මස් වෙළෙඳාම වැනි රැකියාවල යෙදීම මේෂ ලග්න හිමියන්ට උරුම රැකියා වේ.
ඉගෙනීම වාසනාව බුද්ධිය උනන්දුව අනුව රැකියා තත්ත්වයන්ගේ උස් පහත් වීම් සිදු වේ. ඉගෙනීම උසස් නම් සෙනසුරුට අයත් උසස්ම රැකියාව ලබා දෙයි. මේෂ ලග්නයේ ශනි ග්‍රහයා දෙවැනි තෙවැනි පාදයක වේ නම් ඒ පාද ගණනට සමාන වෘත්තීය අයිතියක් පෙන්නුම් කරයි.
අමතර වෘත්තීන් මතුකරගත් මේෂ ලග්න හිමියා එක්වර ආදායම් මාර්ග දෙක තුනක් ලැබීමට උරුමකම් කියයි. ලග්නාධිපති වන කුජගේ බලයත් අධ්‍යාපන කාරක බුධගේ බලයත් පස්වැන්නාධිපති වූ රවිගේ බලයත් තිබූ විට මේෂ ලග්න හිමියාට හොඳ උසස් රැකියාවක් හිමි වීමට භාග්‍ය උදා වේ.
දහවැන්න වූ මකර රාශිය අධිපති ශනි ග්‍රහයා නියෝජනය කරන තැන අනුවත් නැකත අනුවත් රැකියා තත්ත්වය තීරණය වේ. මකර රාශිය චර රාශියක් බැවින් සංචාරක රැකියා, විදේශ ගත රැකියා ලැබිය හැකිය. මේෂ ලග්න හිමි ජන්ම පත්‍රයේ දහවැන්න හෝ ශනි සමඟ රාහුගේ සබඳකමක් වේ නම් රැකියාව නිතර වෙනස් කරන තත්ත්වයන් ද ඇති වේ.
කුජගේ පිහිටීමත් ශනිගේ පිහිටීමත් නියෝජනය කරන නැකත අනුවත් කර්ම පාලන ග්‍රහයන් වන රාහු හා කේතු දෙදෙනා නියෝජනය කරන තැන හා නැකත ද මේෂ ලග්න හිමියාගේ රැකියාව සඳහා බලපායි.
චතුරිකා දිල්හානි ගමආරිය
෴ සබැඳි ලිපි ෴
ඒ කපා වෙන් කරන ලද තමාගේම හිස අතින් එල්ලා ගත් රැජිනකි. ඇය අටවැනි හෙන්රි රජුගේ දෙවැනි බිසව වන ඈන් බොලෙයින්ය.1915 පෙබරවාරියේ මැද භාගය වන තෙක් මහා බ්...
2024-04-25 18:30:00
අප්‍රේල් 19 වැනිදාඅප්රේල් මාසයේ 19,වෙනි දින උපන් ඔබේ පෞද්ගලික අංකය 1 වන අතර එය රවි ග්‍රහයාට අයිති අංකයකි.එසේම උපත සිදුවුයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ...
2024-04-25 18:30:00
ඇස්වහ කටවහ දුරලන කෙම් මන්ත්රයක්ජීව මන්ත්‍රය - ඕං කීකරු නොකීකරු, දුටුකරු, නොදුටු කරු, ඇස්වහ කටවහ අදහිටන්.... නම.... ට..... නෑ.ළිං ජල බඳුනකට...
2024-04-18 18:30:00
කිරි අම්මාවරුන්ගේ දානය දීම සඳහා බොහෝ සෙයින් යොදා ගනු ලබන්නේ කෙම්මුර දිනයකි. එනම් දේව පූජා ආදිය පවත්වනු ලබන සෙනසුරාදා, බදාදා, යන අවස්ථා සමහර විට...
2024-04-18 18:30:00
වර්තමානයේ යුවතියන් තම මුහුණ සහ සමෙහි තරුණ බව රැක ගන්න නොයෙක් සත්කාර සිදු කරනු ලබනවා. ඒ අතරින් මේ වන විට ආයුර්වේදයේ සාම්ප්‍රදායික ක්‍රම භාවිත කරමින්...
2024-04-18 18:30:00
පත්තිනි දේවිය ඇදහීම මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ඒ කි‍්‍රස්තු පූර්ව 483 වර්ෂයේ ගජබා රජු රාජ්‍ය පාලන කාලයේ බව මහාවංශයේ සඳහන් වේ.ගජබා රජුගේ...
2024-04-18 18:30:00
මේ වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගවලට සූදානම් වන සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය සේම වන්දනාව, භාවනාව ආදි මනස වැඩියෙන් මෙහෙයවිය යුතු කාර්යයන්හි...
2024-04-18 18:30:00
අංක විද්‍යාව හා දිව්‍ය අංක අතර ඇත්තේ විශාල බැඳීමකි. එමෙන්ම ඒ විෂයයන් ද්වය අතර යම් යම් වෙනස්කම් ද තිබේ. අංක විද්‍යා විෂාරදයන්ගේ ක්‍රමවේදයට...
2024-04-18 18:30:00
අපේකමත් සමඟ බැඳි වෘත්තාන්ත රැසකි. අපේකම රැක ගැනීම හා ඉන් පෝෂණය ලැබීම කිසියම් ජාතියක සංවර්ධනය උදෙසා බලපානු ලබන මූලික සාධකයක් ලෙස සමාජ විද්‍යාඥයෝ...
2024-04-18 18:30:00
ඇඟිලි ගැන කීමේදී ඇඟිලි අග පවත්නා නිය පොතු අමතක කළ හැකි නොවේ. ශරීරයේ දෑතේද, දෙපයේ ද ඇඟිලි කෙළවර උඩ පැත්තේ නියපොතු පිහිටා ඇත. රළු ඝණ නියපොතු සහිත ඇඟිලි...
2024-04-18 18:30:00
අලුත් අවුරුද්දේ අලුත් වන සිතිවිලි සමඟ වසර පුරා ඔබට ජය ගෙනෙන බුද්ධ වන්දනා කීපයක් මෙසේ ඉදිරිපත් කරමු.එදිනෙදා කටයුතුවලදී ඔබට මේ වන්දනා යොදා...
2024-04-18 18:30:00
ඕං අකික්කා මුප්පත්තු ඉතිපි සෝ භගවා අරහං නන්දිරික්කාල් උච්චං පදිනේට්ටු තරියානෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසධම්ම සාරථී සත්ථා දේව මනුස්සානං අසුර...
2024-04-18 18:30:00
අප්‍රේල් 12 වැනිදාඅප්රේල් 12වැනිදා උපන් ඔබේ පෞද්ගලික අංකය 3 වන අතර එය ගුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ...
2024-04-18 18:30:00
ඔබගේ ජන්ම පත්‍රය කේන්ද්‍රය දෙස නෙත් යොමු කරන්න. එය ශ්‍රී ශුද්ධ ශක රාජ වර්ෂ ප්‍රමාණයෙන් යනුවෙන් සඳහන් වනු පෙනෙනු ඇත. මෙහි පමණක් නොව ඡ්‍යොතිෂ් ශාස්ත්...
2024-04-11 18:30:00
සිංහල අලුත් අවුරුද්ද හා කැවිලි පෙවිලි අතර පවතින්නේ ගහට පොත්ත මෙන් සහසම්බන්ධ වූ බැඳීමකි. අලුත් අවුරුදු කාලයට ලංකාවේ සිංහල-දෙමළ සෑම නිවෙසකම පාහේ ආහාර...
2024-04-11 18:30:00
සෑම සියලු දෙනා එළඹෙන අලුත් අවුරුද්දට ලක ලෑස්ති වෙමින් සිටී. ඒ‘ අනුව අද මා ඹබ වෙත ඉදිරිපත් කරන්නේ එළඹෙන නව වසරේ වසර පුරාම සෙනසුරු, අගහරු ඇතුළු...
2024-04-11 18:30:00